නවසීලන්තය පළමුව පන්දුවට පහරදෙයි - චන්දිමාල් ඉවතට
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම මුහුණ දෙන පළමු තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙයි. කණ්ඩායම් දෙකම දඟ පන්දු යවන්නන් තිදෙනෙක් මෙම තරගය සඳහා කැඳවා තිබේ.
හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ. කඩුලු රකින ක්‍රීඩක ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කරයි.

popular news
-
chandana Wednesday, 14 August 2019 11:49 AM
දිනන්නම හිතාගෙන ගහන මැච් නෙවෙයිනේ. ඉතින් චන්දිමාල් මොකටද. කුලසේකරලත් වැඩක් නැහැ. මේ දෙන්න අත්දැකීම් සහිත පරිපූර්ණ ක්‍රීඩකයන් විතරනේ. ඒ වගේද මේ ගොල්ලො ගන්නවද නැත්ද කියලා තීරණය කරන අය. අන්තිමට හතුරුසිංහට වැරැද්ද පටවන්නත් එපැයි.
Reply : 38 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

