දුනිත් වෙල්ලලගේට එක්දින වරම්
- 14 06 2022
- 14:29
- {{hitsCtrl.values.hits}} views
- ..
ඔස්ට්‍රේලියාව හා පැවැත්වෙන පළමු එක්දින තරගයට ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලලගේ කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබේ.
ඒ අනුව 19 හැවැරිදි දුනිත්ට එක්දින ජාත්‍යන්තර වරම් හිමිව තිබේ. 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී දුනිත් වෙල්ලලගේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ක්‍රීඩකයෙක් බවට පත්විය.
අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම - ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජයද සිල්වා, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලලගේ, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
