ජයග්රාහී ක්රිකට් කණ්ඩායමට දෙකෝටියක්
ඉන්දියාව හා පැවැති විස්සයි20 තරගාවලිය ජයගත් ශ්රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂයක මුදලක් ලබාදීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විධායක කමිටුව ගත් තීරණයක් අනුව මෙම මුදල් කණ්ඩයම වෙත ලබාදීමට නියමිතය.
ඉන්දියාව හා පැවැති විස්සයි20 තරගාවලියක් ශ්රී ලංකා කණ්ඩායමක් විසින් ජයගත්තේ පළමු අවස්ථාවට වෙයි.
popular news
-
බන්ටි වීරවංශ Sunday, 01 August 2021 12:13 AM
අනේ අපෝයි, මෙි වෙලාවෙි ජීවත්වෙන්න අමාරැ මිනිස්සු හොයලා ඔය මුදල බෙදාදීපල්ලකෝ..ගෝත හැත්ත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

