ක්‍රොඒෂියාව ජයග්‍රාහී මුදලම ප්රදානය කරයි?
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය හිමිකරගත් ක්‍රොඒෂියා කණ්ඩායම තමන්ට හිමිවූ සියලුම මුදල් අඩු ආදායම්ලාභි දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ඔවුන්ට හිමිවූ ඩොලර් මිලියන 28ක් (රුපියල් මිලියන 4506ක්) මෙසේ පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් ප්‍රකාශ කර තිබුණත් ක්‍රොඒෂියාව තවමත් එය තහවුරු කර නොතිබුණි.


-
Ruwan Wednesday, 25 July 2018 11:00 AM
ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ වාර්ෂික ආදායමත් මේ විදියට දුන්නොත් බිලියන ගානක් එකතු කරගන්න පුළුවන්. අපිත් බලාගෙන ඉන්නේ අපේ පිරිසත් අඩුම ගානේ වසරක සම්පුර්ණ දිමනවවත් පරිත්‍යාග කරයි කියලා. මොවුන් දෙන ලොකු ටෝක් බැලුවම දැන් ඇත්ත තත්වය තේරුම් ගන්න පුළුවන් වෙඉ.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

