කරුණාකර ශ්රී ලංකාව විනාශ කරන්න එපා - දිමුත් කරුණාරත්න
මේ වන විට ශ්රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී ත්ත්තවය පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් නායක දිමුත් කරුණාරත්න සිය ට්විටර් ගිණුම හරහා ප්රකාශයක් කරමින් පවසන්නේ වර්ගවාදයෙන් ඉවත් වන ලෙසයි.
“ මේ අපේ රටයි. කරුණාකර අපේ ශ්රී ලංකාවට විනාශ කරන්න එපා. ඔබ එකිනෙකාට වෛරයෙන් කටයුතු කරන්නේ නම් අපි රටක් ලෙස කවදාවත් සංවර්ධනය වෙන්න බැරිවේවි.
ඔබගේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න. අපේ අනාගතය රැඳී තිබෙන්නේ ඔබගේ වත්මන් ක්රියාකාරිත්වය අනුවයි. ආදරය පතුරවන්න. වර්ගවාදයට එරෙහිව රැඳී සිටින්න.”

popular news
-
Nihal Gunatilake Saturday, 18 May 2019 08:22 AM
කොහොමද අඩියක් ගෙහිවොත්- ලංකාවේ නිසා බේරුනා- බයේ- නිහාල් Gunatilake
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

