උගත් පාඩම් අනාගතයට ඉතිරි නොකරමු - සනත්
ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පවසන්නේ අතීතයේ උගත් පාඩම් අනාගත පරම්පරාවටද ඉතිරි නොකරමු යනුවෙනි.
“අපිට අපේම කියලා රටක් විදියට තියෙන්නේ මේ පුංචි ශ්‍රී ලංකාව විතරයි. ප්රචණ්ඩත්වය තුළින් මේ රටේ ප්‍රශ්න ඇති වුණොත් එයින් දුර්වල වෙන්න ශ්‍රී ලාංකික අපිමයි. දශක ගණනාවක් හිංසනයන් විඳදරාගනිමින් එයින් පාඩම් උගත් අප, අපගේ අනාගත පරම්පරාවන්ටද එම විනාශකාරී අත්දැකීම් නැවතත් ඉතිරි නොකළ යුතුයි!”

popular news
-
ලංකාපුත්‍ර Tuesday, 14 May 2019 04:27 PM
අපි පරංගීන්ට ඕලන්දක්කාරයින්ට හා ඉංග්‍රීසීන්ට යටත්ව සිටි රටක් ඒකාලයේ අපි එම අධිරාජ්‍ය වාදීන්ගෙන් බේරීමට එකාවන්ව එක්වී ජාති ආගම් කුලමල ඉවතලා නිදහස ලබා ගත්තෙමු.නිදහස ලැබූ අපි නිදහස ගැනීමට කටයුතුකල ආකාරය ලැබූ අත්දැකීම් වැනි උගත්පාඩම් නිදහසෙන් පසුව ඉවතදමා තමතමන්ගේ බඩවඩා ගැනීමටත් දරුවන් පාලනයට ගැනීමටත් කටයුතු කලෙමු.එලෙස උගත් පාඩම් ඉවතලීමේ විපාක දැනුදු අත්විදිමු.ඔබ නැවත කියන්නේ පසුගිය කාලයේ අපි උගත්පාඩම් ඉතිරි නොකරමු කියලනේද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

