වෙසක් සමරු මුද්දරය නිකුත්කිරීම අද
- 4 05 2015
- 09:28
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
වෙසක් පොහොය නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම අද(04) පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයේදී සිදුකිරීමට නියමිතය. අද දින සවස 2.30ට මහියංගණය රජමහා විහාරස්ථානයේදී අතිපූජනීය මහනායක ස්වාමීන් වහන්සේලාගේ සහ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවයේදී පැවැත්වේ. අප්‍රේල් 30 ආරම්භවු වෙසක් සතිය 6 වෙනිදා දක්වා ක්‍රියාත්මකය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
