ස්මාට්ෆෝනයන්ගේ විශිෂ්ටත්වය සන්නාමයන් කිහිපයක් අතර පමණක් සුවිශේෂීව හිමිකොට සිටි යුගය මින් වසර ගණනාවකට පෙරාතුව අවසන් විණි. ඉන් පසුව ස්මාට්ෆෝන් උපාංගයන් වඩාත් විශිෂ්ටව නිෂ්පාදනය කිරීමේ තරගය තීරණාත්මක ලෙසින් උග්‍ර වූ අතර, ඒ ඔස්සේ මෑත ඉතිහාසයේදී ස්මාට්ෆෝන් උපාංගයන් සම්බන්ධයෙන් විප්ලවීය වෙනස්කම් ගණන
ඩෙක්ස්ටොප් පරිගණකයකට ආදාන උපාංගයක් ලෙසින් මවුසයක් තිබීම අත්‍යාවශ්‍ය වුවත්, තවදුරටත් ලැප්ටොප් උපාංගයන් මිලදී ගන්නා විට මවුසයක් මිලදී ගැනීම අනිවාර්‍ය නොවේ. කෙසේ වෙතත් ලැප්ටොප් උපාංග භාවිතා කරන්නන් බොහෝ දෙනෙකු පවා ඒ සමගින් වයර්ලස් හෝ USB මවුසයක් භාවිතා කිරීමට පෙළඹෙන්නේ, ලැප්ටොප් උපාංගයක ට්‍රැක්පෑඩයට වඩා එය වඩා කාර්‍යක්ෂම යැයි ඇතැමුන් සිතන නිසාවෙනි.
Read Moreශ්‍රී ලංකාවද ඇතුළුව ලොව පුරා රටවල් කිහිපයකම ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Gmail හා Google drive සේවාවල තාක්ෂණික ගැටලුවක් ඇතිව තිබේ.
Read Moreප්‍රථම ගැලැක්සි ස්මාට්ෆෝනය ලෝකයට ඉදිරිපත් කොට ගෙවී ගොස් ඇත්තේ වසර දහයක් පමණක් බව විශ්වාස කළ හැකිද? සුඛෝපභෝගී උපාංගයක් ලෙසින් ලෝකයට හඳුන්වා දෙනු ලැබුණු ස්මාට්ෆෝන් උපාංගයන්, සෑම අයෙකුගේම අත ඇති උපාංගයක් බවට පත් කරන්නට පුරෝගාමියෙකු වූයේ සැම්සන්ග් සමාගමේ ගැලැක්සි උපාංග පෙළ බවට සනාථ කරන්නට අටුවා ටීකා අනවශ්‍යය. කෙසේ වෙතත් ප්‍රථම ගැලැක්සි උපාංගයෙන් ආරම්භ වූ ගමන, ස්මාට්ෆෝන් උපාංගයන්ගේ ශීඝ්‍ර පරිණාමය සමගින් අද Galaxy Fold දක්වා පැමිණ ඇත.
Read Moreපෘථිවිය මත පරිණාමය ඔස්සේ ඉහළම බුද්ධි මට්ටමක් ඇති සත්ත්වයා බවට පත්වූ මිනිසා, එතැනින් නොනැවතී තවත් බුද්ධිමත් ජීවීන් නිර්මාණය කිරීමට පවා පෙළැඹී සිටී. කාබනික පදනමක් සහිත මිනිසුන් අතින් නිර්මාණය වන සිලිකන් පදනම් වූ බුද්ධිමත් ජීවීන් හෙවත් බුද්ධිමත් රොබෝවන් සහ බුද්ධිමත් පරිගණක පිළිබඳව ගැණිය නොහැකි තරම් විද්‍යා ප්‍රබන්ධ ඔස්සේ සාකච්ඡා වීම අහඹුවක් නොවේ. තමන්ගේ ජීවිතය වඩාත් පහසු කරගනු වස්, තමන්ගේ බුද්ධිමත් සහායකයන් හට සිතා මතා කටයුතු කිරීමේ ශක්තිය ලබාදීම මි
Read Moreග්‍රැෆික් ටැබ්ලට් උපාංගයක් සහ සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් අතර වෙනස බොහෝ දෙනෙකුට වටහා ගැනීමට උගහට වෙයි. ප්‍රධාන වශයෙන් මෙම උපාංගයන් දෙක අතර ඇති වෙනස වන්නේ, සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් යනු ස්පර්ෂ තිරයකින් යුතු සම්පූර්ණ පරිගණකයක් වීමත්, ග්‍රැෆික් ටැබ්ලටයක් යනු විශේෂිත ස්ටයිලස් පෑනක් යොදාගනිමින් චිත්‍ර හෝ වෙනත් ඇඳීම් කිරීමට හෝ ලිවීමට හැකි, වඩාත් සංවේදී ස්පර්ෂ තිරයක් සහිත ඩිජිටල් උපාංගයක් වීමත් වේ. කෙසේ වෙතත් ග්‍රැෆික් ටැබ්ලටයක අඳිනා හෝ ලියනා දෑ සැකසීම
Read Moreමෙම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය නිපදවනු ලබන්නේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු වීම ද විශේෂත්වයකි.
Read More2019 වසරේ ජාත්‍යන්තර පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය (CES 2019) මෙම වසරේ ජනවාරි 8 සිට 11 වෙනිදා දක්වා අති උත්කර්ෂවත් අන්දමින් ලාස් වේගාස් හිදී පැවැත්වුණේ, ලෝකයේම නව තාක්ෂණ ලෝලීන්ගේ නෙත් සිත් ඒ දෙස යොමු කරවමිනි. සිරිත් පරිදිම මෙම වසරේ CES 2019 ප්‍රදර්ශනයේදීද පුළුල් පරාසයක නව තාක්ෂණික උපාංගයන් සහ නව තාක්ෂණයන් ලෝකයා හමුවේ එළිදැක්වුණු අතර, බොහෝ නිෂ්පාදන සමාගම් මගින් මෙම වසරේ සිය ජයග්‍රාහී නිර්මාණයන්ද එළිදක්වා තිබිණි. මෙම නව නිෂ්පාදනයන්ට පරිගණක/වීඩ
Read Moreමෙහිදී සයිබර් ආරක්ෂාව, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ප්‍ර වේශවිය හැකි වෙළඳපොළ පිළිබඳව මෙන්ම අසත්‍ය ප්‍රවෘත්ති පැතිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreසාමාන්‍යයෙන් පරිගණක ක්‍රීඩා වෙනුවෙන්ම නිෂ්පාදනය වන, වඩාත් ප්‍රබල දෘඪාංග හැකියාවන්ගෙන් යුක්ත ඩෙක්ස්ටොප් වේවා, ලැප්ටොප් වේවා ගේමින්ග් පරිගණකයන්ගේ හැඩහුරුකම් සහ නිමාව සෑම විටකම අනෙකුත් පරිගණක උපාංගයන්ගෙන් පැහැදිලිව කැපී පෙනෙනා බව සත්‍යයකි.
Read Moreස්මාට්ෆෝන් ලෝකයේ බොහෝ ක්‍රියාකාරකම් සිදුවූ වසරක් අවසන් වී ඇත. ලැබුවා වූ 2019 වසරේදීද පෙර වසරේ දක්නට ලැබුණු සුවිශේෂී ස්මාට්ෆෝන් වෙනස්කම් වැඩි දියුණු වීම මෙන්ම, නව වෙනස්කම් හඳුන්වා දීමද සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැක. විශේෂයෙන්ම නම්‍යශීලී ස්මාට්ෆෝන් උපාංගයන් මෙම වසරේදී වෙළෙඳ පොළ ආක්‍රමණය කිරීම ආරම්භ කරනු ඇතැයි අපේක්ෂාවන් තබාගැනීමට හැක.
Read Moreරූපවාහිනී යන්ත්‍ර සම්බන්ධයෙන් අපට අසූව හෝ අනූව දශකයන්හි ඇත්තේ ඉතා ප්‍රියමනාප මතක සටහන් බව නොකිවමනායි. විශේෂයෙන්ම එකල පැවැති කළු සුදු රූපවාහිනී යන්ත්‍රත්, එතැනින් පසුව දැකගැනීමට ලැබුණු වර්ණ රූපවාහිනී යන්ත්‍රත් අනූව දශකයේ දරුවන්ගේ ජීවිත කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කළ අතර, කැතෝඩ කිරණ නළ රූපවාහිනී හෙවත් CRT TV යන්ත්‍ර එම යුගයේ රජකරන ලදී. කෙසේ වෙතත් සහශ්‍රකය උදාවීම හා ඒ ආසන්න කාලය තුළදී පැතලි තිර රූපවාහිනී යන්ත්‍ර වෙළෙඳ පොළට පැමිණි අතර, එතැන් සිට පසුවී
Read Moreඅප කිහිප වතාවක්ම සඳහන් කර ඇති පරිදි වර්තමානයේ චීන ස්මාට්ෆෝන් සන්නාමයන් කිහිපයක්ම ලෝකයේ මෙතෙක් ස්මාට්ෆෝන් ලෝකයේ ප්‍රමුඛතම ස්ථානයේ වැජඹුණු සන්නාමයන් වෙත අභියෝග එල්ල කරමින් ඉදිරියට පැමිණ තිබේ. ජනප්‍රියත්වය අතින් පමණක් නොව, අලෙවිය අතින්ද මෙම චීන ස්මාට්ෆෝන් සන්නාමයන් ඉදිරියට පැමිණ ඇත. කෙසේ වෙතත් තවමත් ප්‍රමුඛ පෙළේ ස්මාට්ෆෝන් සන්නාමයන්හි මෙන් තමන්ගේ ෆ්ලැග්ෂිප් උපාංගයන් පැහැදිලිව ලෝකයේ ස්මාට්ෆෝන් සිතියම මත සලකුණු කිරීමට මෙම චීන සන්නාමයන් සමත් වී නොමැති
Read Moreඩ්‍රෝන යානාවන් යනු තවදුරටත් සුඛෝපභෝගී හෝ අරුම පුදුම උපාංගයන් නොවේ. වෘත්තීය මට්ටමෙන් මෙන්ම පුද්ගලික මට්ටමෙන් පවා ඩ්‍රෝන යානාවන් යොදා ගැනීම වර්තමානය වනවිට සුලභ කරුණක් බවට පත්ව තිබේ. ඒ සමගින්ම වැඩි වැඩියෙන් ඩ්‍රෝන යානාවන් නිෂ්පාදනය වනවා සේම නවීන ඩ්‍රෝන යානාවන් වඩ වඩාත් නවීන තාක්ෂණයෙන් පිරිපුන්, වඩාත් ප්‍රමාණයෙන් හුරුබුහුටි මෙන්ම වඩාත් හැකියාවන් සහිත උපාංග බවට වැඩි දියුණු කිරීමටද ඩ්‍රෝන නිෂ්පාදකයින් වෙහෙස දරයි. මෙසේ හෙයින් ඩ්‍රෝන යානාවන්ද ක්‍රම ක්‍රම
Read Moreසංගීතය රසවිඳීම වඩාත් පුද්ගලික දෙයක් බවට පත් කරනා හෙඩ්ෆෝන් පසුගිය දශක කිහිපය තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය විණි. කෙසේ නමුත් මේ වනවිට සාම්ප්‍රදායික හෙඩ්ෆෝන් උපාංගයන්ගේ යුගයද අවසන් වන බවක් පෙනෙන්නට තිබේ. එයට ප්‍රධාන හේතුවක් වන්නේ හෙඩ්ෆෝනයක් පැළඳ ගමන් බිමන් යනවිට හෝ වෙනත් එවැනි කටයුත්තක යෙදී සිටිනා විට අවට ශබ්දයන් කිසිවක් නෑසීමයි. මෙහි අඩුම ගැටළුව වන්නේ අවට පරිසරය සම්බන්ධයෙන් අවධානය නැතිවීමෙන් සිදුවන අපහසුතා වන අතර, මේ සමගින් පැමිණෙන දරුණුම ගැටළුව වන්නේ හද
Read Moreවර්තමාන ලෝකයේ සෑම සියලු දෙයක්ම පාහේ ’Smart’ වෙමින් පවතින බව අතිශයෝක්තියක් නොවේ. ඔබේ අත ඇති Smart Phone, පරිගණකය, ටැබ්ලට් උපාංගය පමණක් නොව, ඔබේ නිවසේ ඇති ස්පීකරය මෙන්ම සමස්ත නිවසම පාහේ ’Smart’ වී තිබේ. නිවසක භාවිත වන විදුලි බුබුලේ සිට මුළුතැන්ගෙයි උපකරණ දක්වාද Smart තාක්ෂණයන් අඩු වැඩි වශයෙන් පැතිර ගොස් තිබේ.
Read Moreටැබ්ලට් උපාංග ජනප්‍රිය වීමට පටන් ගත් කාලයේ දී පවා එය ටැබ්ලට් පරිගණක යන නමින් හැඳින්වුවත්, සැබැවින්ම එය පුද්ගල පරිගණකයක් ලෙස පරිශීලකයන්ට නොදැනුණි. බොහෝ විට ටැබ්ලට් උපාංග භාවිත කළේ Laptop හෝ Desktop පුද්ගල පරිගණකවලින් වැඩ කරන්නෙකුට, Smart Phone හි සාපේක්ෂව කුඩා තිරයෙන් ලබාගැනීමට නොහැකි වැඩ කොටසක් ඉටු කරගත හැකි හෙයිනි. නමුත් පුද්ගල පරිගණකයක ශක්‍යතාවයට ළඟා විය නොහැකි අතරමැදි උපාංගයක් ලෙස මෙය යොදා ගෙන ඇත. මෙයට හේතු ලෙස සාපේක්ෂව අඩු දෘඩාංග ප්‍රබලත්වය,
Read Moreඈත අතීතයේ දී පරිගණක අපට අලුත් අත්දැකීමක් වූ අතර, අවශ්‍ය දත්ත රැගෙන යෑම සඳහා flop dies භාවිත කෙරිණි. එය අභාවයට ගිය පසු ඒ තැන සංයුක්ත තැටි වෙත ලැබිණි. කෙසේ වෙතත් සංයුක්ත තැටියක දත්ත ලිවිය හැක්කේ බොහෝ දුරට එක් වරක් වූ හෙයින් ඉක්මනින්ම USB Pen Drive නැතිනම් Flash Drive උපාංග ජනප්‍රිය වීම ඇරඹිණි.
Read More2-in-1 Detachable උපාංග යනු තවදුරටත් වර්තමාන ලෝකයට ආගන්තුකයින් නොවේ. මෙයට වසර කිහිපයකට පෙරාතුව ටැබ්ලට් උපාංගයක් මිලදී ගත් බොහෝ දෙනෙකු එය භාවිත කළේ ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පුද්ගල පරිගණකයකට විකල්පයක් ලෙසින් නොවේ. පුද්ගල පරිගණකයකට වඩා ජංගම ගුණයෙන් යුතු වීම නිසාත්, වඩාත් හුරුබුහුටි වීම නිසාත් ටැබ්ලට් උපාංගයක් පරිගණකයකින් ඉටු කරගන්නා විනෝදාස්වාද කටයුතු හෝ අන්තර්ජාල සැරිසැරීම් හෝ ඊමේල් පරීක්ෂා කිරීම් වැනි කරුණු සඳහා බොහෝ දුරට භාවිත විණි. කෙසේ වෙතත් ලි
Read Moreමේ වනවිට ඉලෙක්ට්‍රොනික උපාංග අපගේ එදිනෙදා ජීවිතයේ අතිවිශාල කොටසක් ආවරණය කරන්නට සමර්ථ වී තිබුණත්, කියැවීම සම්බන්ධයෙන් ගත් විට තවමත් බොහෝ දෙනෙකු ප්‍රිය කරන්නේ පැරණි ක්‍රමයට මුද්‍රිත පොතක් කියැවීමට බව නොරහසකි. මුද්‍රිත පොතක් වෙනුවට ස්මාට්ෆෝන් හෝ ටැබ් එකක යෙදුමක් ඔස්සේ කියැවිය හැකි ඊ-පොතක් සාර්ථක නොවන බවට අප සැමදෙනාටම එකඟ වීමට හැක. එසේ වුවත් ඊ-පොත් කියැවීම සඳහාම නිර්මාණය වූ ඊ-බුක් රීඩරයන් වෙනුවට මුද්‍රිත පොත් තෝරාගන්නා බොහෝ දෙනෙකු ඒ සඳහා ඉදිරිපත් කර
Read Moreඡායාරූප ගැනීම හෝ වීඩියෝ පටිගත කිරීම යනු තවදුරටත් ඉදිරියෙන් ඇති වස්තුවක් සිරස් අතට වන ඕනෑම කෝණයකින් ග්‍රහණය කර ගැනීම නොවේ. මේ වනවිට ඡායාරූප/වීඩියෝ ශිල්පයේ හැකියාවන් මෙන්ම ඡායාරූප හෝ වීඩියෝ ග්‍රහණය කර ගැනීමේ වුවමනා එපාකම් පුළුල් පරාසයක විහිදී ඇති නිසා, ඊට සමගාමීව නවතම කැමරා පරම්පරාවන්ගේ ආගමනයද අත්‍යාවශ්‍ය වී ඇත. අංශක 360 ක වපසරියක් ආවරණය කළ හැකි කැමරා එයින් එක් ප්‍රභේදයකි. මෙම කැමරාවන්ගෙන් බලාපොරොත්තු වූයේ Spherical footage නැතිනම් ගෝලීයව දසුන් ග්
Read Moreළඹ හා උපනාගරික ප්‍රදේශයන්හි ක්‍ර‘මෝපායිකව වැදගත් වන ස්ථානයන්හි වහල මත ඇන්ටනා ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමෙහිදී දුරකතන භාවිත කරන්නන්ගේ සෞඛ්‍යයට හානි නොවන බවට සහතිකයක් ලබාදීමත් එම දුරකතන රටට ආනයනය කිරීම සුදුසු බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ වගකිවයුතු ආනයන සහතික නිකුත් කළ යුතුව තිබේ.
Read Moreලංකාවේ සෑම ෆේස්බුක් ගිණුම් පහකින්ම එක් ගිණුමක් ව්‍යාජ ගිණුමක් යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන් ලංකාව තුළ සමස්තයක් ලෙස ගතවිට ෆේස්බුක් ගිණුම් 20%ක් ව්‍යාජ ඒවා බවයි.
Read Moreනිදන කාමරය තුළ ජංගම දුරකතන භාවිත කිරීම හා රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම දැඩි සෞඛ්‍ය අවදානමකට හේතුවක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreඇමසන් සමාගම මගින් නිර්මාණය කළ ස්මාට් ස්පීකරය වන Amazon Echo සමගින් ලෝකයේ ජනප්‍රිය වූ ස්මාට් ස්පීකර් සංකල්පය තවදුරටත් ලෝකයට ආගන්තුක නොවේ. එපමණක් නොව රූපවාහිනී යන්ත්‍රයක්, ස්මාට්ෆෝනයක් මෙන්ම ස්මාට් ස්පීකරයක්ද නිවසක සාමාන්‍යයෙන් තිබෙනා උපාංග බවට පත්වෙමින් පවතී. පසුගිය වසරේදී ඇමසන් සමාගම උත්සුක වූයේ හඬින් පමණක් සන්නිවේදනයේ යෙදෙන ස්මාට් ස්පීකර් උපාංගයට වීඩියෝ තිරයක්ද ලබාදීමටයි. පසුගිය වසරේදී Amazon Echo Show උපාංගය එළිදැක්වෙන්නේ ඒ අනුවයි. දැන් මෙම වසර
Read Moreඅප ජීවත් වන්නේ මෙයට පෙර දශකයේ අප විසින් එක් එක් කාර්යයන් සඳහා පැහැදිලිව අනුයුක්ත කොට තිබූ උපාංගයන් අතර බෙදුම් රේඛාවන් ශීඝ්‍රයෙන් බොඳ වී යන අවධියක යැයි පැවසීම සාවද්‍ය නොවේ. මෙයට දශක දෙකකට පමණ පෙර දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ සඳහා ජංගම දුරකථන, ඡායාරූප ගැනීම සඳහා කැමරා, ගීත ඇසීම සඳහා වෝක්මන් සහ සීඩී ප්ලේයර් තිබිණි. එසේම රූපවාහිනී නැරඹීම සඳහා රූපවාහිනී සහ පරිගණක කටයුතු සඳහා පරිගණකද එකල වෙන් වෙන් වශයෙන් තිබිණි. කෙසේ වෙතත් මේ වනවිට මෙම උපාංගයන් වෙන් කර
Read Moreඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ සම නිර්මාතෘන් වන කෙවින් සිස්ට්‍රෝම් හා මයික් ක්‍රීගර් ෆේස්බුක් සමාගමෙන් ඉවත්වීමට තිරණය කර තිබේ.
Read Moreස්මාට්ෆෝන් යනු සුඛෝපභෝගීත්වයේ සංකේතයක් වූ කාලයක් තිබිණි. එනමුත් වර්තමානය වන විට සෑම දෙනෙකුම අතේ පාහේ ස්මාට්ෆෝනයක් තිබෙනා තරමටම එය සුලබ පාරිභෝගික භාණ්ඩයක් බවට පත්වී හමාරව තිබේ. මේ වනවිට අඩු ශක්‍යතා පරාසයේ ස්මාට්ෆෝනයක් රුපියල් දසදහසකට අඩුවෙන් පවා මිලදී ගැනීමට හැකි අතර, සන්නාම රහිත ලාභදායී ස්මාට්ෆෝන් ඊටත් අඩුවට වෙළෙඳපොළේ තිබේ. එය එසේ වුවත් තවමත් වසර දෙක තුනකට පෙර පැමිණි ඇපල් අයිෆෝනයක් පවා අලෙවි වන්නේ රුපියල් ලක්ෂයකට එහායින් වෙයි! එමෙන්ම මෙම වසරේ වෙ
Read Moreරෝගීන්ගේ තොරතුරු ලේඛනගත කරනු වෙනුවට මෙම ජංගම දුරකථන යෙදුම හරහා යාවත්කාලීන කිරීමට හැකියාව ලැබෙයි.
Read More