saravita-anim2

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා

Religion - timelapse 4117 hours ago

LATEST

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක ජෛව ඩීසල් නිපදවයි

calendar_today 2022 පෙබ 20 - 19:36 remove_red_eye - 1581  

අනුරාධපුර ශික්ෂණ රෝහලෙ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා විසින් එඬරු ඇට යොදා ගනිමින් ජෛව ඩීසල් නිෂ්පාදන කිරීමට සමත්ව තිබේ.

චීන සමාගම් විසින් පසුගිය මාසයේ නව මාදිලි 30ක් නිකුත් කර ඇත. කෙසේ වෙතත් එය පෙර වසරට වඩා 43.4%කින් අඩු වී ඇති බව කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනයක් වන CAICT පවසයි.

Read More

සාම්ප්‍රදායික පරිගණකවලට සමානව, ක්වොන්ටම් පරිගණකවලට දෘඩාංග උපාංග කළමනාකරණය කිරීමට, යෙදුම් ක්‍රියාත්මක කිරීමට සහ පරිශීලක අතුරුමුහුණතක් සැපයීමට මෘදුකාංග අවශ්‍ය වේ.

Read More

ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රොබෝවරු දෙදෙනෙක් දිය යට ඔලිම්පික් ගිණිසිළුවක් හුවමාරු කිරීම චීනයේදී සිදුවිය. හෙට (04දා) චීනයේදී ආරම්භවීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියට සමගාමීව චීනය මෙම අපූරු වැඩසටහන සංවිධානය කර තිබුණි.

Read More

විදුලි මෝටර් රථයක හෝ ජංගම දුරකථනයක බැටරි තාක්ෂණයට සමාන බැටරි තාක්ෂණයක් සහිතව නිර්මාණය කර ඇති මෙම ගුවන් යානය විනාඩි 30ක ආරෝපණයකින් පැය කාලයක් ගමන් කිරීමට හැකියාව තිබේ.

Read More

ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම වෙඩි නොවදින සැහැල්ලු සන්නාහ සන්නද්ධ රථය Mine Resistance Ambush Protected Vehicle (Unicob- MRAPV) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අද (31දා) ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී පරීක්ෂාවට ලක් කරනු ලැබීය.

Read More

සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසා සිටියි.

Read More

ෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රැම්හි බිඳ වැටීමක් සිදුව තිබේ. ලොව පුරා මිලියන ගණනයක පරිශිලකයන්ට මේ හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.

Read More

වස විෂ වලින් තොරව තම නිවස තුළදීම නිවසේ අවශ්‍ය පොල්තෙල් සිඳගන්නා අත් යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට දේශීය නව නිපැයුම්කරුවෙකුට හැකි වී තිබේ.

Read More

නොවැම්බර් මස සිට පැරණි ස්මාට් ජංගම දුරකථන මාලිදි විශාල සංඛ්‍යාවකට WhatsApp සමාජ මාධ්‍ය යෙදුම ලබාගත නොහැකි බව එම සමාගම දැනුම් දී ඇත.

Read More

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදිව පරීක්ෂණ ක්‍රමවේදයක් කළ හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

Read More

මීටර් 300 ක් පමණ දුරක සිට දුරස්ථ පාලකයකින් ක්‍රියාකරවා කොවිඩ් රෝගින්ට බෙහෙත්,ආහාර ලබාදීම මෙන්ම රෝගීන් සමග අදහස් හුවමාරු කරගත හැකි බව කියන ටෙඩී රොබෝවරයෙකු අද (08) පානදුර මූලික රෝහලට පරිත්‍යාග කිරීම සිදුකරන ලදී .

Read More

චීනයේ සෑම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා වයස 18ට අඩු දරුවන්ට අන්තර්ජාල ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සිකුරාදා සිට ඉරිදා දක්වාත්, රජයේ නිවාඩු දිනවලත් රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.00 දක්වා පමණක් කැමති නම් වීඩියෝ ක්‍රීඩාවක නිරත වීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇත.

Read More

කිලිනොච්චිය මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් ඉන්ධන නොමැතිව සූර්ය කෝෂ පැනල මගින් ධාවනය කළ හැකි ත්‍රී රෝද රථයක් නිර්මාණය කොට ඇත.

Read More

2021 වසරට අදාළ Tesla සමාගමේ 2021 AI Day event එක අවසානයේදී AI තාක්ෂණය ඔස්සේ බලගැන්වෙන මානවරූපී රොබෝවරයෙක් පිළිබඳව සංකල්පයක් හඳුන්වාදීමට Tesla සමාගම පසුගියදා කටයුතු කර සිටියේය.

Read More

ඉන්දියාවේ නිෂ්පාදනය කරන රැහැන් රහිත stereo hearable සඳහා ලෝක වෙළඳපොළ තුළ හෙඳ ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.

Read More

යුද හමුදාවේ පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විෂබීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් අද (06දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දෙනු ලැබිණ.

Read More

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහය ඇතිව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් මෙරට බිහිවන පළමු වන තාක්ෂණික උද්‍යානයේ කටයුතු ඊයේ දින ඇරඹිණි. තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම, නිපුණත්වය වර්ධනය කර, ඔවුන් අනාගත ලෝකය වෙනුවෙන් බලගැන්වීම මෙම තාක්ෂණික උද්‍යාන හරහා අපේක්ෂා කරයි.

Read More

රථවාහන වැරදි වීඩියෝ ගත කර පොලීසියට ලබා දීම සඳහා ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය IMI Games සහ SLT මොබිටෙල් එක්ව පවත්වන ලංකාවේ ප්‍රථම හා විශාලතම Hyper Casual – eSports තරගාවලිය අද (15) සවස 5ට ආරම්භ වේ.

Read More

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතයට වඩාත් පහසු පරිසර හිතකාමී හේල්මටයක් කැළණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මගින් නිර්මාණය කර තිබේ.

Read More

“2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී ඇති අතර, අපි දැනට ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී. 2021 අප්‍රේල් වන විට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම් පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකිය.”

Read More

මෙවර Singapore Space Challenge 2021 තරඟාවලියේදී කණ්ඩායම් සඳහා ලබාදුන් කාර්යය වුයේ, ’’සඳ මත කැණීම් සිදු කිරීමට හා ස්ථානීය සම්පත් භාවිතා කිරීමට හැකි වන පරිදි රෝවර් යානයක් සැලසුම් කිරීම’’ යි.

Read More

ඩයලොග් ටෙලිවිෂන් තම පාරිභෝගිකයන්ට ප්‍රියතම චැනල් එක මිස් කෝල් එකකින් Activate කරගැනීම සඳහා අවස්ථාව සලසයි

Read More

කොවිඩ් 19 පිටුදැකීම සඳහා වන ජාතික පරිශ‍්‍රමයන්ට අඛණ්ඩව සිය දායකත්වය ලබාදෙමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් ආයතනික විසඳුම් සපයන සමාගම වන ඩයලොග් එන්ටප‍්‍රයිස්, තම ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ පාරිභෝගිකයන්ට සේවා සැලසීම සඳහා VDOmeet වීඩියෝ ඇමතුම් පහසුකම මගින් ඔවුන් බලගැන්වීමට කටයුතු කර තිබේ

Read More

වසංගතයක් හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු මුලු මහත් ලෝකය පුරා ව්‍යාපාර බිඳ වැටී තිබුණ ද, ඩිජිටල් වෙළඳ දැන්වීම්කරණය සහ අන්තර්ජාල අලෙවිකරණය මත යැපීමේ ප්‍රවණතාව වේගයෙන් වර්ධනය වෙමින් සීමාවන් බිඳ දමමින් සිටී. එසේම, විදේශීය ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති පියවර බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.

Read More

මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18 ක සිසු සිසුවියන් ඒකරාශී වී වායුගෝලයේ විවිධ සංඝටක පිළිබඳ දත්ත ලබා ගැනීම සහ කාලගුණික දත්ත ලබාගැනීම සඳහා අත්හදාබැලීමේ බැලුනයක් ගුවන් ගත කිරීම 26 දින පෙරවරුවේ දඹුල්ල ඩී එස් සේනානායක විදුහලේ දී සිදුකෙරිණි.

Read More

සඳේ සාම්පල ලබාගෙන නැවත පෘතුවියට පැමිණීම වෙනවෙන් චීනය දියත් කළ අභ්‍යාවකාශ මෙහෙයුම සාර්ථකවී තිබේ. ඒ අනුව චැංග් - 5 යානය සාර්ථකව සඳේ සාම්පල ලබාගෙන ඇති බව චීන ජාතික අභ්‍යාවකාශ පරිපානය නිවේදනය කරයි.

Read More

චීනයේ අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ජුනි මාසය වන විට මිලියන 940 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ලෝකයේ මුළු ප්‍රමාණයෙන් පහෙන් එකක් පමණ වන බව චීනයේ අන්තර්ජාල සංවර්ධනය පිළිබඳ වාර්තාවක් පැවැසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.