5වනදා බෞද්ධ කොඩිය ඔසවන්න
බෞද්ධයන්ගේ ප්රමුඛ ගෞරවාදරයට පත් උතුම්ත්‍රිපිටකය ආරක්ෂා කරගැනිම අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කරන 2019.01.05 වන දින රාජ්‍ය ආයතන,විහාරස්ථානවල හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.
එසේම,
වසර 2300කට අධික කාලයක් බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ත්‍රපිටකය ජාතික උරුමයක් බවට පත්කිරිම 2019.01.05 වන දින මාතලේ අලුවිහාරයේදි පැවැත්විමටද සියලු කටයුතු සුදානම් කර ඇත.
මෙම අවස්ථාවට මහා සංඝයාවහන්සේලා 1500 නමක් සහභාගි වන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරේ.
මෙය පුර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කෙරේ.

popular news
-
rocky Friday, 04 January 2019 05:27 AM
මෙය මෝඩ සැදැහැවත් බොදු ජනතාව රවටන ප්‍රෝඩාවකි. ත්‍රිපිටකය කොහොමටත් ආරක්ෂා වී තිබේ. අපට තව දුරටත් ආරක්ෂා කරන්නට වුවමනාවක් නැත. මේක ජාතික උරුමයක් බවට පත් කෙරීමෙන් ජනතාවට සිදුවෙන අමතර යහපත කුමක්ද කියා මේ අම්බරුවන්ගෙන් ඇසිය යුතුය. මේ තක්කඩි අපට ආගම පෙන්නලා අපිව රවටලා ඕකලා දිවිවිය ලෝක සැප විඳිති! මුන්ව අපි පාලකයන් හැටියට පත් කරගත්තේ මේ වගේ අපට කොකා පෙන්නමින් නෙයියාඩන් නටන්නද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

