බගවන්තලාව පොලිසියේ රථවාහන අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් ගාමිණි රාජපක්ෂ (84548) මහතා විසින් දීපවලී උත්සවය නිමි වී (22) පාසලට පැමිණි ළමුන් පිරිසකට ඔහුගේ පුද්ගලික මුදල් වලින් පොත් ලබා දෙන අයුරු අප කැමරාවේ සටහන් විය.
දිනපතා පාසල් ළමුන් පැමිණෙන විට එම ළමුන්ගේ ආරක්ෂාවට රථ වාහන රාජකාරියේ නිරතව සිටින එම පොලිස් නිළධාරියා රථ වාහන හැසිරවීම සදහා පාසල් වලින් එවන ළමුන් පිරිසකටයි මෙසේ පොත් ලබා දෙනු ලැබුවේ.



