චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය අද (25) චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දුණි.
මෙරට සංචාරයක් සදහා පැමිණි කැනඩාවේ විශ්වවිදයාලයක ශිෂයාවක් වන අයුඩෙට් බෙට්මන් අම්බලන්ගොඩ හා ඒ අවට ජනතාව ආර්ථික පීඩාවෙන් දුක්විදින අයුරු දැක ඔවුනට සහනයක් සැලසීමේ අයුරුන් තෝරාගත් අඩුආදායම්ලාභී පවුල්වලට වියළි ආහාර පාර්සක් බෙදා දුන්නාය.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැබිණි මාතාවන් 2589ක් නිරාහාරව සිටින බවට උතුරු මැද පළාත් සෞඛ්‍ය අංශ සිදු කළ හෙළිදරව්වක් මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කර මිහින්තලය ග්‍රාම සේවා තුලාන 25ක වෙසෙන ගැබිණි මාතාවන්, කිරි දෙන මව්වරුන් විශාල පිරිසකට මාස 3කට සෑහෙන පෝෂදායි ආහාර මල්ලක් සහ පෝෂදායි දිවා ආහාරයක් ලබා දීමේ වැඩ සටහනක් පෙරේදා ( 8දා) මිහින්තලේ රජ මහ විහාරාධිපති පුජ වලවා හැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් ගේ මූලිකත්වයෙන්
Read Moreඵෛතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ආරම්භ කිරීම ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු විය.
Read Moreඋදාවූ නව වසරේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනිම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් අද (01දා) පෙරවරුවේ සිට ශ්‍රී දළදා මාලිගාවට පැමිණ සිටියහ.
Read Moreශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක ආහාර වැඩසටහන වෙනුවෙන් චීනය පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000න් අවසන් තොගය වන සහල් මෙට්‍රික ටොන් 1000ක් ඊයේ කොළඹ වරායට රැගෙන ආවේය.
Read Moreලබන වසරේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් නිල ඇඳුම්වල්නි සියයට 70ක ප්‍රමාණයක් චීනය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයකි.
Read Moreඅද මගේ අතේ තියෙන්නේ රුපියල් පන්සීයයි, ඒකත් නැන්ද කෙනෙක් ගෙනත් දීපු රුපියල් පන්සියයක්.මම ඒක වියදම් කරන්නැතුව තියාගෙන ඉන්නේ හදිසියක් වුනොත් අම්මව රෝහලකට හරි ගෙනියන්න. ඒක හැර මගේ ලග රුපියලක් වත් නෑ
Read Moreපාසල් සිසුන්ගේ දිවා ආහාර වැඩසටහන වෙනුවෙන් චීනය ලංකාවට පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000ක කොටසින් තවත් සහල් මෙට්‍රික් ටොන් 1000ක් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ. මෙම සහල් මෙට්‍රික් ටොන් 1000 කිලෝ 10 බැගින් වූ පැකට් ලක්ෂයක ඇසුරුම් කර තිබේ.
Read Moreනිදන්ගත වකුගඩු රෝගීන් පරීක්ෂා කිරිම වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යාගාරයකින් සමන්විත බස් රථ අටක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කර තිබේ.
Read Moreඅපස්මාර රෝගයෙන් පීඩා විදින කඩුගන්නාව පානබොක්කේ පදිංචි දැහැමි ප්‍රථිභා දියණියට අවශ්‍ය පථිකාර කර ගැනිම සදහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreබිබිල රදලියද්ද ගම්මානයේ රෝගී මවක් දරුවන් තිදෙනෙකු සමග මේ දින වල පවතින ආර්ථික දුෂ්කරතා නිසා කොස් ඇට ආහාරයට ගනිමින් පැල්පතක ජීවත්වීමේ පුවතක් අදට වාර්තාවිය.
Read Moreශ්‍රී ලංකාවට චීන යුවාන් මිලියන 500 ක හදිසි මානුෂීය ආධාර යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහල් තොගයෙන් තවත් සහල තොගයක් පසුගිය 24දා ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.
Read Moreචීන රජය විසින් පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවට අවශ්‍යතාවයක්ව පැවති අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක් වටිනා ඖෂධ සහ උපකරණ තොගයක් ඊයේ (03දා) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එවා තිබුණි.
Read Moreලුණුගම්වෙහෙර, කැන්දගස්මන්කන්ද ගම්මානයේ චීනයේ දායකත්වය මත ඉදිකරන අපේක්ෂාවේ ගම්මානය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන් මහතා ඇතුළු පිරිසක් මුල් ගල් තැබීය.
Read Moreවිශේෂ අවශ්‍යතා ඇති තරුණියන් 5 දෙනෙක් හා තරුණයන් 5 දෙනෙක් එකම මොහතක පෝරුමස්ථකාරූඩවී දෑගිලි බැඳ සියළු මංගල චාරිත්‍ර සහිතව විවාහ වීමේ දුලබ මංගල උත්සවයක් බණ්ඩාරවෙල නාමල් හොටලයේදී ඉකුත් 29 දා පැවැත්විණ .
Read Moreඑම සිසුන්ට දෙමාපියන් විසින් එදිනෙදා වියදමට ලබාදෙන මුදල් (පොකට් මනී) මෙසේ ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙම මුදල් ශ්‍රි ලංකාවේ බලපෑමට ලක්ව ඇති පාසල් සිසුන් වෙත ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චින තානාපති කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් ලබාදිමට චීනය ඉදිරිපත්ව සිටියි. ශ්‍රී ලංකා ජනතාව මේ වන විට මුහුණ දෙන අර්බුදකාරි අවස්ථාවේදී ඒ් සඳහා උපකාරයක් ලෙස මෙම මානුෂීය ආධාර තොගය ලබාදෙයි.
Read Moreඋත්සවය සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ජනතාව වෙනුවෙන් රුපියල් 5000ක වියළි ආහාර මලු 10000ක් ලබාදීමට චීනය කටයුතු කර තිබේ.
Read Moreබුත්පිටිය කනිෂ්ඨ විදුහලට පැවති අවශ්‍යතාවයක් සපුරාලමින්, අත්තනගල්ල රජ මහා විහාරාධිපති පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම උන් වහන්සේගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
Read Moreශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 127ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
Read Moreවරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වසම් වල සිටින නිර්මාණකරුවන් හා විවිධ කුසලතාවන් ඇති අය සඳහා ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට ඩිජිටල් මාධ්‍යයක් ඇතිකිරීමත් ඒ අය සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ ත්සවයක් පසුගියදා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණි.
Read Moreඩුබායි රාජ්‍යයේදී කෝටි ගණනක ලොතරැයියක් දිනූ බේරුවල මරක්කල වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් මිෂ්ෆාත් මහතා ඉකුත් දා දින කීපයකට ලංකාවට පැමිණියේය. ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ඔහු මිලදීගෙන තිබූ බිග් ටිකට් නම් ලොතරැයියෙන් ජයග්‍රහණය කරන ලද රුපියල් කෝටි ගණනක් වන සම්පූර්ණ තෑගි මුදලම තමන් ඉපදී අධ්‍යාපන ලැබූ බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් පාසල් 5ක් සංවර්ධනය සඳහා ලබාදීමට ඔහු තීරණය කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ සිටින අගහිගකම් ඇති මැති ඇමතිවරුන්ට වුවුද තමා වගා කළ ගොවිතැන් වලින් කොටසක් ලබා දිමට හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යටිනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රී හේමන්ත ජයසේකර මහතා පවසයි.
Read Moreඅනුරාධපුර, තලාව, නව හඟුරන්කෙත කොට්ඨාසයේ, අරුණපුර ග්‍රාමයේ පවුල් 25ක් රුපියල් 2,000 දීමනාවට හිමිකම් ලැබූහ. ඔවුන් ලබාගත් රුපියල් 2,000 දිමනාව රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත එම මුදලම කොවිඩ් අරමුදලට බැර කරන ලෙස ඔවුන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
Read More’’ඇයි පුතේ මට ඉන්ජෙක්ෂන් මට ඉහෙන් බහින රෝගයක් නැහැ . කිසිම කොරෝනාවක් නැහැ නේද? මම පුතේ කවදාවත් බේත් අරන් නැහැ උණ හෙම්බිරිස්සාවක් කලාතුරකින් හැදුනොත් ඉගුරු කොත්තමල්ලි ටිකක් බොනවා එච්චරයි “ කියා මහ හඩින් සිනාසුණාය.
Read Moreචීනයේ මහජන විමුක්ති හමුදාව මගින් ශ්‍රි ලංකා ආරක්ෂක අංශ වෙත පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් අද දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.
Read Moreපවතින වසංගත තත්වය හමුවේ ක්‍රියාත්මක වන ජාතික සෞඛ්‍ය සේවා ප්‍රයත්නයන් වෙනුවෙන් ලබාදෙන සිය දායකත්වය තවදුරටත් ඉදිරියටම රැගෙන යමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරගනු ලැබූ රෝහල් 18ක අවදානම් රෝග හා සම්බන්ධ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ඉහළ නැංවීම පිණිස, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම ප්‍රතිඥා දෙන ලදී.
Read Moreකොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුපියල් මිලියන 30ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් “මුස්ලිම් ආධාර ශ්‍රි ලංකා” ආයතනය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (02) දින අරලියගහ මන්දිරයේ දී භාරදෙන ලදි.
Read Moreරටේ ජනතාව පීඩාවට පත්වූ සෑම අවස්ථාවකදීම පෙරට එමින්, මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, ටීවී දෙරණ ආයතනය සමඟ එක්ව ‘ඩයලොග් සමඟ මනුසත් දෙරණ ක‍්‍රියාන්විතයේ’ තවත් පියවරක් ලෙස දිවයිනට බලපෑ ගංවතුර තත්වයෙන් විපතට පත් පවුල්වලට සහ පුද්ගලයන්ට සහන සැලසීමට කටයුතු කරන ලදී.
Read More