දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල තද වැසි ඇති වුවද වික්ටෝරියා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා වික්ටෝරියා ජලාශය තවමත් පතුලටම සිඳී ගොස් ඇති අයුරුයි මේ.
අද (10) සවස ලබා ගත් මෙම ඡායාරුපවලින් දැක්වෙන්නේ වැසි පවතින අවස්ථාවේදීත් ජලාශය සිඳී ගොස් තිබූ අයුරුයි . මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති වෙමින් තිබුණද ජලාශයට ප්‍රමාණවත් වැසි තවමත් ලැබී නොමැති බව මෙමගින් පෙන්නුම් කරයි.
මොහොමඩ් ආශික්


