වැලිමඩ සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) රාත්රි මීට සුලු මොහොතකට පෙර ඩයරබා ප්රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයට පෙරලීයාමෙන් 30 ආසන්න පිරිසක් තුවාල ලබා මිරහවත්ත සහ වැලිමඩ රෝහලට ඇතුලත් කල බව වැලිමඩ පොලිසිය පවසයි .
මේ වනවිටත් වැලිමඩ පොලිසියයේ නිළධාරින් සහ අවට ජනතාව එක්වී තුවාලකරුවන් ඉවතට ගැනීමේ කටයුතු වල නිරතව සිටිති. වැලිමඩ පොලිසිය පරීක්ෂණ පවත්වති .
