ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 11 වන බ්රහස්පතින්දා
සත්කාරක ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේදී පරාජය කර දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (09දා) සමත්වුණා. එසේම කණ්ඩායමේ තුන් ඉරියව් ක්රිඩක සචිත්රගේ උපන්දිනයත් ඊයේට යෙදී තිබුණා. මේ අවස්ථා දෙකම එකවිට සැමරීමට ශ්රි ලංකා කණ්ඩායම කටයුතු කර තිබුණා...
popular news
දෙසැම්බර් සහ ජනවාරි අඩු පීඩන, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ හැකියාව තිබෙනවා
ග්ලේන්ෆෝල් දිය ඇල්ල දිත්වාට පෙර දිත්වාට පසු
අපි නින්දේ සිටින විට මහා ගිඟුරුම් හඬක් සමඟ පස් කන්දකට අපි යටවුණා
හිටපු මහබැංකු අධිපති කබ්රාල් ශ්රීක බැඳුම්කර නඩුවෙන් නිදහස්
මන්දාරම්නුවර වීඩියෝව ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
ජීවිත එකොළහක් බිලි ගත් අංකුඹුර ගල්කොටුව නායයෑමේ ශෝකාන්තය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd