ඌව පරණගම පෙයාස් අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී ඇතැයි ඌව පරණගම ගොම්මලිකන්ද පෙයාස්වගාකරුවන් පවසයි. ඌව පරණගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොම්මල්කන්ද ප්රදේශයේ පෙයාස් වගාව සදහා ඉතා හොද දේශගුණික තත්වයක් පවතින අතර ගොම්මලි කන්ද ප්රදේශයේ පවුල් රැසක් මේ හේතුව නිසාම පෙයාස් වගාවේ නිරත වේ. වර්ෂයකට එක් වරක් හට ගන්නා මෙම පෙයාස් වගාවට හොද මිලක් ලබා දෙන ලෙස ගොවින් ඉල්ලා සිටියි.
වැලිමඩ කුමාරගේ





