www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
නඩු කටයුතු වේගවත් කරන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් ඊයේ (13දා) දහවල් ආරම්භ කළ විරෝධය අද දහවල් වන විටත් ඒ ආකාරයෙන්ම ක්රියාත්මක වෙමින් පවතී.
බන්ධනාගාර අමාත්යාංශය පවසන්නේ විරෝධතාව අවසන් කර පැමිණෙන්නේ නම් සාකච්ඡා සඳහා අමාත්යාංශ නිලධාරියෙක් යොදවන බවයි.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
තැපැල් සේවකයාගේ නිවසේ මෙට්ටය යට නොබෙදූ ලිපි 2078 ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd