www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද (03දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේදී පක්ෂ නායක සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. එහිදී පක්ෂ නායක සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් පක්ෂයේ නියෝජ්ය නායක සජිත් ප්රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරන ලද අතර, එය ඇතුළුව යෝජනා 6ක් ඉදිරිපත් කොට සම්මත කරගන්නා ලදී..
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd