saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Opinion - timelapse 9516 hours ago

LATEST

20 සිට ලංගම බස් 5000ක් හා දුම්රිය ගමන්වාර 400ක්

calendar_today 2020 අප්‍රේ 18 - 10:04 remove_red_eye - 1364  

කොවිඩ් 19 වසංගතය නිසා මෙතෙක් අත්හිටුවා තිබු රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු මෙම මස 20න් පසුව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර තිබේ.

මේ අතර ආසියාවේ විශාලම අඩු පහසුකමක් සහිත ජනතාවක් ජීවත්වන ප්‍රදේශයක් (මුඩුක්කු) වන මුම්බායිහි ධරාවි ප්‍ර දේශයෙන් හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 101ක් දක්වා වර්ධනය වී ඇතිඅතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 10කි.

Read More

එකිනෙකා වැළඳ ගනිමින්, සෙල්ෆි ගනිමින් ප්‍රාන්ත රජයේ සමාජ දුරස්ථකරණ නීති ඔවුන් සමච්චලයට ලක් කරයි.

Read More

එක්සත් රාජධානියේ රජය පවසන්නේ සමහර ආරක්ෂක උපකරණ (PPE) නැවත භාවිත කිරීමට අවශ්‍ය විය හැකි බවයි.

Read More

ස්පාඤ්ඤය ඇමෙරිකාවට පසුව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රට වූයේ ඉතාලියේ ආසාදිතයන් ඉක්මවමිනි.

Read More

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 2,250,000කට ආසන්න වෙද්දී, රෝහල්ගත 568,000ක් සුවය ලබා නිවෙස්වලට යති.

Read More

ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් 700,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

මේ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 244 දක්වා වර්ධනය වී තිබේ.

Read More

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරට ගෙන්වා ගැනීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය මැයි මස වැටුප වැන්දඹු අනත් දරු අරමුදලට පරිත්‍යාග කරමින් එම ඉල්ලීම සිදු කළේය.

Read More

ශ්‍රී ලාංකීය පාසල් සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට ශක්තිමත් පිටුබලයක් සපයමින්, හැදෙන අපි හදන තැන තේමාවෙන් ඉදිරිපත් කෙරෙන ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 වනදා සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Read More

ග්‍රාමනිලධාරීන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් හරහා පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබා දීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක් රජයෙන් ඉල්ලා සිටියි.

Read More

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු ලෙස පෙනි සිටිමින් ස්වයං නිරෝධායනය වෙමින් සිටින නිවාස පහකට ගොස් උපදෙස් ලබාදුන් බව කියන පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත්බැව් වදුරඹ පොලීසිය පවසයි.

Read More

ඇතැම් නිලධාරින් රාජකාරියෙන් ඉවත් වුවත් රජයට රුපියල් පන්දහස ලබාදිමේ හැකියාව පවතින බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

චීනයේ සිට මෙට්‍රික් ටොන් 16 ක් බර වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් අද (17) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

සමාජය තුළ කොවිඩ් 19 පැතිරීම වළක්වා ගැනීමට හැකියාව ලැබුණ බවත් ඒ අනුව රට නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු කළ යුතුව ඇතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 7ක් සුවය ලබා තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා සුවය ලැබූ රෝගින් සංඛ්‍යාව 9කි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 737 ඉක්මවයි.

Read More

අද දිනයේ වාර්තා වූ සිවුවැනි කෝවිඩ් ආසාදිතයත් වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

ඇඳරි නීතිය යම් යම් ආකාරයට යම් යම් ප්‍ර දේශවල ඉවත් කිරීමෙන් අනතුරුව රෝහල්වල සායනික කටයුතු සීමා කිරීම් සහිතව ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

ඖෂධ හා ශල්‍ය පරිභෝජක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වන සාමාන්‍ය ටෙන්ඩර් 2020.04.20 වන දින සිට විවෘත කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු යොදා ඇත.

Read More

අද දින වාර්තා වූ රෝගීන් තිදෙනාම පූනානි නිරෝධායනය මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි කාන්තාවන් බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

Read More

කොරොනා වසංගතයයෙන් රට ගලවා ගැනීමට මෙහෙයට ’නම භාවිතා කර නොගනිමින්’ අව්‍යශ්‍ය සහාය ලබා දීමට අදහස් කරමි.

Read More

ලෝකයේ තුන්වන ඉහළම ආර්ථිකයට හිමිකම් කියන ජපානය මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා වෛරසයට එරෙහි සටනේ පියවරක් වශයෙනි.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයකඅප්‍රේල් 12 වන දින සහ 16 වන දින කොළඹ තඨාකංගණය, කොළඹ වරායට ඇතුළුන සියලුම දොරටු පරිශ්‍රයන්, වරකාපොල මූලික රෝහල සහ පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

ඒ අනුව සුවය ලැබූ රෝගීන් ගණන 70ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් වසංගතය නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දිනක අලාභය රුපියල් මිලියන 30කි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ අඛණ්ඩව පනවා ඇති ඇදිරි නිතිය ඉදිරි දින වලදි ක්‍රමක්‍රමයෙන් ලිහිල් කිරිමට රජය අවධානය යොමු වි ඇති බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම තවදුරටත් පවතින බවත් ඔහු පැවැසීය.

Read More

සෑම දුම්රිය ස්ථානයක දීම දුම්රිය මගීන්ගේ ශාරිරික උෂ්ණත්වය මැනීම/දුම්රිය ආඥා පනත තදින්ම ක්‍රියාත්මක කිරීම/ දුම්රිය හා බස්රථවල ගමන් ගන්නා මගීන් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීම , මීටරයක් දුරින් පරතරයක් තබාගෙන ගමන් කිරීම/

Read More

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්, අධ්‍යාපනය ලබන සිසුන් හා සංචාර සඳහා මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා නිරෝධායනයට යටත්ව මෙරටට ගෙන්වා ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.