saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Opinion - timelapse 9392 hours ago

LATEST

ශ්‍රි ලන්කන් ගුවන් ගමන් මෙහෙයුම් යටතේ අදත් ගුවන් මෙහෙයුම් 3ක්

calendar_today 2020 මැයි 15 - 18:59 remove_red_eye - 701  

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරනු ලබන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ අද (15) දින තුළ ගුවන් මගීන් 319 ක් , ගුවන් යානා 05 ක් යොදා ගනිමින් , කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගමනාන්ත 03ක් සම්බන්ධ කර ගනිමින් ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබීය .

අද (15) සවස 6 වන විට කොරෝනා ආසාදිත වු නව රෝගින් වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

පුත්තලම පාලවි සමාගමේ අනියම් පදනමින් ඇසුරුම් අංශයේ සේවය කරනු ලබන සේවකයින් අතරින් පිරිසක් අද ( 15 ) විරෝධතාවයක නිරත විය.

Read More

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇපය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ඒ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රති ශෝධන පෙත්සමට අදාළ ලේඛනවලට රාජිත සේනාරත්න මහතාගේ අත්සන් ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්අධිකරණය අද (15) බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කර ඇත.

Read More

රාජිත සේනාරත්න මහතාගේ නිදහස වෙනුවෙන් සෑම අවස්ථාවකදීම පෙනී සිටින බවත්, ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව මෙවර පැවැත්වුයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ, ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් නිකුත් කරනු ලබන ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම සහ ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයන්හි සහතික පත් ලබාගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණීම වෙනුවට මාර්ගගත (online)ක්‍රමයට ඒ සඳහා අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව සලසා ඇති බව ප්‍රාචීන භාෂෝපකාර සමාගම සඳහන් කරයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් ලබාදී ඇති ස්ථාන මාරුව මැතිවරණ නීති රීති උල්ලංඝණය කරන්නක් බැවින් එම ස්ථාන මාරුව අවලංගු කිරීමේ නියෝගයක් මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

Read More

කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසට වඩා එම රෝගයෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව ප්‍රථම වරට අද දිනයේදී ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

Read More

අනාගත අභියෝගයන්ට මුහුණ දීමට අන්තර්ජාලගත පාඨමාලා හා දුරස්ථ අධ්‍යාපන ආකෘති ක්‍රියාත්මක කිරීම ගැන සිතා බැලිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

බ්‍රහස්පතින්දා දිනයේදී චීනය තුළ අලුතින් තහවුරු කළ කොවිඩ් 19 රෝගීන් 4ක් වාර්තා වී තිබේ.

Read More

කොරෝනා වෛරස් රෝගීන් හමුවුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා සියලු පහසුකම් සහිත නව වාට්ටුවක් රන්ගිරි දඹුල්ල උරුමය සුරැකීමේ සංවිධානය මුලිකත්වයෙන් දඹුල්ල ප්‍රදේශයේ සියලුම ස්වේචිජා සංවිධානවල සහ දේශපාලන අධිකාරියේ දායකත්වයෙන් පුද්ගලික ආයතන ධන පරිතාගයෙන් ඉදිකොට දඹුල්ල මූලික රෝහලට භාර දීම අද (15) දින පෙරවරු සිදු කෙරිණි.

Read More

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 30ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 151ක් දක්වා ඉහළට.

Read More

කොවිඩ් -19 වයරසියේ අවධානම හේතුවෙන් නිරෝධායනය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැගෙන එන ලද සාමාන්‍ය වැසියන් 180 දෙනෙකු අද (15) දින වන්නි ගුවන් හමුදා කඳවුරේදි සාර්ථකව නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව නිවෙස් වෙතට පිටත් වූහ.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වන තෙක් පොදු ප්‍රවහන සේවා පවත්වාගෙන යාමේ දී සියලුම පොදු ප්‍රවාහන සේවාවන් මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා ප්‍රවාහන සේවා කළමනාකරන කාර්යය සාධක බලකායක් ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (14දා) පත් කර තිබේ.

Read More

ඉතාලියේ කෝවිඩ් 19 ආසාදිත වි මියගිය සමස්ත පිරිසෙන් 60.9‍% ක් පිරිමි පාර්ශවයත් 30.1‍% කාන්තා පාර්ශවයත් වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

එසේම පුද්ගලික අංශයේ සේවකයන්ගේ මාසික වැටුපෙන් භාගයක් හෝ රුපියල් 14500ක් යන අගයෙන් වැඩි අගය ගෙවීමටත් මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 10 දෙනාගෙන් 8 දෙනෙක් නාවික හමුදා සාමාජිකයන් වෙයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් හුදෙකනා කර තිබූ කොළඹ බණ්ඩාරනායක මාවත හා, ජා ඇල සුදුවැල්ල ප්‍රදේශය යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දෙරණ රූපවාහියේ අරුණ වැඩසටහනට එක්වෙමින් පැවැසීය.

Read More

විදෙස් තැපැල් ලිපි හා භාණ්ඩ තෝරාගත් ගමනාන්තයට ගුවන් හා මුහුදු මගින් රැගෙන යාමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

අද දිනයේදී රාත්‍රී 10.30 වන විට හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 10කි.

Read More

වරායේ මෙහෙයුම් සඳහා සම්බන්ධ වන සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කරමින් එම මෙහෙයුම් කාර්යක්ෂමව සහ ඵලදායිතාවයෙන් යුතුව අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සකස් කරනු ලැබූ කොවිඩ්-19 වසංගතය මර්දනය සඳහා වූ මාර්ගෝපදේශය අද (14දා) එළි දක්වනු ලැබීය.

Read More

බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ මුහුණු ආවරණ මිලියන 200 ක් වූ ප්‍රථම තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංඛේත්මකව අද (14දා) භාර දුන්නේය.

Read More

රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසුව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

Read More

පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම භූමිය ආරක්ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (14) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට නියෝග කළේය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය , තම සීමිත ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ , අද (14) දින රාත්‍රී , ශ්‍රී ලන්කන් ගුවන් යානයක් , ගුවන් මගීන් 157 ක් රැගෙන ජපානය වෙත සිය දෙවන ගුවන් ගමන් මෙහෙයුම ආරම්භ කරමින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී ගියේය .

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි වලට පටහැනිව කොරෝනා වයිරසය ආසාදිතව මියයන පුද්ගලයන් ආදාහනය කිරීමේ ගැසට් පත්‍රය සංශෝධනය කර එයට ආදාහන සහ භුමිදානය කිරීමට අවශ්‍ය රෙගුලාසි ඇතුළත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු අමාත්‍යවරු පිරිසක් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

Read More

COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.