saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Opinion - timelapse 5868 hours ago

LATEST

කොවිඩ් ආසාදිතයන් 143ක් - මරණ 05ක්

calendar_today 2022 ජුලි 29 - 20:44 remove_red_eye - 656  

අද (29දා) නව කොවිඩ් ආසාදිතයන් 143ක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙ අනුව අඛණ්ඩව දින තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකාවේ අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 72ක් වාර්තා වී තිබේ. මේ අුව දිගින් දිගටම ශ්‍රී ලංකාවෙන් හඳුුුනාගැනෙන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතී.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. මේ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 62ක් දක්වා වර්ධනය වි තිබේ.

Read More

කොවිඩ් ආසාදිතයන්ගේ තරමක වැඩිවීමක් මේ වන විට සටහන් වෙමින් පවතී. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 20ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා සොයාගත් වඩාත්ම වේගයෙන් ව්‍යාප්ත වන මෙන්ම ප්‍රතිශක්තිය මග හැරිය හැක දරුණු කොවිඩ් ප්‍ර ‌භේදයක් සොයාගෙන ඇතැයි ශ්‍රීජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ BA5 ලෙසින් හඳුන්වන මෙම ප්‍ර භේදය මේ දක්වා රටවල් 63 කින් හඳුනාගෙන ඇතත් ශ්‍රී ලංකාවෙන් තවමත් වාර්තා වී නොමැති බවයි.

Read More

කොවිඩ් එන්නත් සඳහා බුද්ධිමය අයිතිය ඉවත් කිරීමට ලෝක වෙළඳ සංවිධානය තීරණය කර තිබේ. ලෝක වෙළඳ සංවිධානයේ අමාත්‍ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ නවසීලන්ත දේශසීමා යළි විවෘත කිරීමට නවසීලන්තය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. මෙම මරණ දෙක ඊයේ (22දා) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. අවුරුදු 60ට වැඩි කාන්තවක් හා පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කෝවිඩ් 19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (4දා) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05දා) තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (28දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොව්ඩ් මරණ 06ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (27දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (25දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ බූස්ටර් එන්නත හෙවත් තෙවැනි මාත්‍රාව ලබා ගැනීම වෙනුවෙන් ජනතාව තුළ පැවැති උනන්දුව මේ වට යළිත් අඩුවී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් අද (18දා) දිනයේදී කොවිඩ් ආසාදිතයන් 288ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් අතර විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයන් වාර්තා නොවෙයි.

Read More

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ව්‍යාප්තවීමත් සමග චීනය තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. අඟහරුවාදා දිනයේදී චීනයෙන් කොවිඩ් ආසාදිතයන් 3500කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර එය වසර දෙකක් තුළ වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.

Read More

බීජිං, මාර්තු 13 (ෂිංහුවා) - චීනයේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම වසර දෙකකට පමණ පසු ඉහළම අගයට පැමිණ තිබේ. ඒ අනුව ඊයේ (12දා) දිනයේදී චීනයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ් රෝගීන් 1,807 ක් වාර්තා වී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවඩ් මරණ 09ක් වාර්තා වී තිිබේ. මෙම මරණ ඊයේ (11දා) සිිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම මරණ ඊයේ (07දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

Read More

වසර දෙකකට පසුව චීනයෙන් ඉහළම දෛනික COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉරිදා දිනයේදී වාර්තා වී තිබේ. ඉරිදා දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 526කි. චින්ඩාවෝ , ෂැංහායි ඇතුළුන ජනාකීර්ණ අගනගර ඇතුළුව පළාත් හා මහ නගර සභා සීමා 14 ක පමණ මෙම රෝගීන් වාර්තා වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 600ක් දක්වා පහළ බැස තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ අද දිනයේදී වාර්තා වී ඇත ආසාදිතයන් සංඛ්‍යාව 583ක් බවයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 32ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (27දා) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (26දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන සම්පූර්ණ එන්නත්කරණය වූ ගුවන් මගීන්ට පිටත්වීමට පෙර ලබා ගත යුතු පී.සී.ආර්.පරීක්ෂණ එළඹෙන මාර්තු මස 01 දින සිට අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවඩ් මරණ 24ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (25දා) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30-59 අතර මරණ 05ක් හා අවුරුදු 60ට වැඩි මරණ 19ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

Read More

රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (22දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

කෝවිඩ් මර්දන එන්නත හේතුවෙන් අතුරු ආබාධ ඇතිවූ බවට කිසිදු සාක්ෂියක් මෑත කාලයේදී වාර්තා නොවූ බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරනබව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.

Read More

බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය.

Read More

ශ්‍රීී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී තිබේ. මෙම මරණ 20 ඊයේ (19දා) සිිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

තමන්ට කෝවිඩි වෛරය ආසාදනය විි ඇති බවට තහවුරු වි ඇතැයි ආණ්ඩු පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු සභාපති අකිල සාලිය එල්ලාව මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.