ADA
www.ada.lk
2026 ජනවාරි මස 14 වන බදාදා
සරසවි අනධ්‍යන සේවකයන් විසින් පවත්වන වැඩ වර්ජනයට මේ දක්වා රජයෙන් නිසි පිළිතුරක් ලබාදීමට විරෝධය දක්වමින් ඔවුන් කොළඹදී විරෝධතා පාගමනක් සංවිධානය කළේය. වෛද්‍ය රක්ෂණ ක්‍රමය නොදීම, පොරොන්දු වූ එම්.සී.ඒ. දීමනාව ලබානොදීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරමින් අනධ්‍යන සේවකයන් මේ වන විට වැඩ වර්ජනයක නිරතව සිටියි.
popular news
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
ලොකෙටම හදපු රෝල්ස් රොයිස් 25න් එකක් ලංකවේ ඩඩ්ලිට
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල නැතිවෙයිද ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd