www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
Mr Bean ලෙස ලොකු කුඩා කා අතරත් ඉමහත් ජනාධරයට පත් වූ රෝවන් එයිට්කින්සන් Mr Bean ලෙස සිය 25 වැනි සංවත්සරය ලන්ඩනයේදී සැමරුවා.
ඔහුගේ මිනි මෝටර් රියේ වහළයෙන් පුටුවක් තබාගෙන බකිංහැම් මාළිගාව වටා ගමන් කරමින් ඔහු සිය 25 වැනි සැමරුම සැමරුවා.
රෝවන් මේ වන විට 60 වැනි වියේ පසුවෙයි. මේ ගමන සඳහා Mr Beanගේ ළගම හිතවතා වන ඔහුගේ ටෙඩියාද එකතුකරගෙන තිබුණා.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd