1998 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් දළඳා මාළිගාවට බෝම්බ ප්රහාරයක් එල්ල කළ අවස්ථාවේදී එහි ප්රධාන වාහල්කඩ ඉබි යතුරු දමා වසා දැමූ පොලිස් නිලධාරිනිය ඇඟයීමට පොලීසියට කටයුතු කර ඇත.
ප්රහාරයෙන් වසර 20ට පසුව මෙසේ ඇගයීමට ලක්වූයේ පොලිස් සැරයන් 1176 ජයවර්ධන නිලධාරිනියයි. ඇය සිය දිවියද නොතකමින් මෙම ක්රියාව සිදුකර ඇත.