GMOA වර්ජනය ක්‍රියාත්මකයි
- 17 05 2018
- 10:48
- {{hitsCtrl.values.hits}} views
- . .
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අහෝසි කරන ලෙස හා ඉන්දිය හා අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම පිළිබඳ වන සාකච්ඡා නවතා දමන ලෙස රජයට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් රෝහල් රැසකම කටයුතු අඩාළ වී ඇති බව වාර්තා වෙයි. අද පෙ.ව. 8ට ආරම්භ කළ වර්ජනය හෙට පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
ඡායාරූප ඉසුරු පෙරේරා - කොළඹ ජාතික රෝහල/ දකුණු කොළඹ ශික්ෂණ රෝහල
ජයාරූප මඩකලපුව ශික්ෂණ ෙරා්හල - ජවුෆර් ඛාන්
නිකවැරටිය - ප්‍රියානි මංගලිකා
හිඟුරක්ගොඩ - ඩබ්.ඒ. පියතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




























