www.ada.lk
2026 සැප්තැම්බර් මස 15 වන අඟහරුවාදා
කල්පිටිය සේතවාඩිය පිහිටි සංචාරක නිකේතනයක්,ඊයේ (27දා) රාත්රී දහයයි තිහට පමණ, හදිසි ගින්නකින් දවි ගිය බව කල්පිටිය පොලිසිය පවසයි.
මෙම සංචාරක නිකේතනය ලෑලි සහ පොල් අතු වලින් නිමවා තිබුණු බවත්, සංචාරකයෙකුගේ දුම් වැටියක් පොල් අතු මතට වැටීමෙන් ගින්න ඇතිවන්නට ඇතැ යි පොලිසිය සැක කරණ බවත් කල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උව් ගමගේ මහතා කියයි.
ගින්න ඇතිවන අවස්ථාවේ,සංචාරකයෝ හතලික් පමණ ලැගුම් ගෙන සිටි බවත්,ඔවුන් කිසිවෙකුටත් ගින්නෙන් හානි සිදු වී නැතැ යිද පොලිසිය පවසයි.
ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැත.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්රී ලාංකිකයා එයි
වහල මත සවිකර ඇති සූර්ය පැනල වලින් විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd