www.ada.lk
2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා
අපි නිතරම දකින්නේ තමන්ගේ නායකයන්ට සුදු හුණු ගාන මන්ත්රීවරු. මන්ත්රී කෙනෙක් සුදු පිරියම් කරනවා දැක ගන්න ලැබෙන්නේ කලාතුරකින්. ඊයේ (10දා) ට යෙදුනු තමන්ගේ උපන් දිනය නිමිත්තෙන් මුල්කිරිගල රජමහා විහාරයේ සුදු පිරියම් කිරීමේ කටයුත්තට නාමල් රාජපක්ෂ මන්ත්රීතුමා දායක වෙලා හිටියා. කොහොම වුණත් කාටවත් සුදු හුණු ගාන්න යන්නේ නැතුව පන්සලේ සුදු පිරියම් කිරීම නම් හොඳ දෙයක්. දැන් ඉතින් 32 ක් වෙච්චි එකේ කාල්ටන් ගෙදරටත් තීන්ත ටිකක් ගාලා මංගල්ලයක් ගත්තොත් හොඳයි කියලයි අපට හිතෙන්නෙ.
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd