www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
සිරියාවට එරෙහිව සිදුකරන පහරදීම් නතර කරන ලෙස ඉල්ලා සමාජවාදී තරුණ සංගමය සහ සමාජවාදී ශිෂ්ය සංගමය එක්ව කොල්ලුපිටියේ පිහිටි ඇමෙරිකානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී අද (23දා) සවස උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට එක්වූවන් සටන් පාඨ කියමින් සඳහන් කළේ ඇමෙරිකාව විසින් අසත්ය ප්රකාශ කරමින් මීට පෙර ඉරාකයට හා ඇෆ්ගනිස්ථානයට පහරදී ජනතාවට පීඩාකළ බවත් , මේ වන විට සිරියාවට එරෙහිව රසායනික ප්රහාරවලින් පහර දෙන බවත්ය.
ඇමෙරිකා එක්සත් ජනපදය ලෝකයේ මානව හිමිකම් කඩකරමින් සිටින බවත්,මෙම තත්ත්වය වැළැක්වීමට ලෝකයේ සියලු රටවල් එක්විය යුතු බවත් ඔවුහු එහිදී අවධාරණය කළහ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දිවයිනේ බොහෝ ප්ර දේශවල විදුලි බිඳ වැටීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd