www.ada.lk
2026 සැප්තැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ කූගර් නම් වූ සිංහයා ඊයේ (11දා) ජීවිතක්ෂයට පත්වූ බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
1996 වසරේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඉල්ලීමකට අනුව එවකට ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කූගර්ව සංහ රෙජිමේන්තුවට පරිත්ර්යාග කොට තිබේ.
කූගර්ගේ අවසන් කටයුතු අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවේදී ඊයේ සිදුකර තිබේ.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd