සැකකරු උසාවියට
- 9 05 2014
- 19:46
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්රනාන්දු
කොළඹ ගුණසිංහපුරදී ගැබිණි කාන්තාවක් තම රියට යටකර විදෙස් ගතවූ බව කියන සැකකරු නැවත ශ්රී ලංකාවට පැමිණිමෙන් පසුව අද (09දා) පොලීසියට භාරවිණි.
ඉන් අනතුරුව ඔහු අළුත්කඩේ උසාවියට රැගෙන එන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
