www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
සයිටම් විරෝධී පාගමනට එල්ල කළ ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂය බල මණ්ඩලය සඳහන් කරයි.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අරලියගහ මන්දිරය දක්වා පාගමනින් ගොස් විරෝධතා රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබුණද කොල්ලුපිටිය මංසන්ධියේදී මාර්ග බාධක යොදා පෙළපාළිය නවතා දැමීමට පොලීසිය කටයුතු කළේය.
එහෙත් පෙළපාළියේ පැමිණි පිරිස් පා ගමනින් ඉදිරියට යාමට උත්සාහ කළ අතර, එහිදී පොලීසිය විසින් ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළේය.
ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාරවලින් පිරිස විසුරුවා හැරීමට නොහැකිවූ අතර, පසුව විරෝධතාකරුවන් කොල්ලුපිටිය මංසන්ධියේදී විරෝධතා රැලිය පැවැත්වීමට කටයුතු කරනු ලැබිණි.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd