www.ada.lk
2026 ඔක්තෝබර් මස 27 වන අඟහරුවාදා
පී. සරවනමුත්තු පිටියේ අද (25දා) ආරම්භ වූ ශ්රී ලංකාව - පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරඟයේ ආරම්භක අවස්ථාවට සංචාරක හා ක්රීඩා අමාත්ය නවීන් දිසානායක මහතා එක්වුණා. ක්රිකට් අතුරු කමිටුව පත්කිරීමෙන් පසුව පැවැති මාධ්ය සාකච්ඡාවේදී අමාත්යවරයා සංගාගෙන් ප්රසිද්ධ ඉල්ලීමක් කළා ඒ ටෙස්ට් ක්රීඩාවෙන් විශ්රාම නොගෙන තව වසරක පමණ කාලයක් ශ්රී ලංකාව වෙනුවෙන් ක්රීඩා කරන ලෙසයි. පී. සරා පිටියේදී අද සංගා හා ක්රීඩා ඇමතිවරයා එකට හමුවුණා. සංගාගෙන් එම ඉල්ලීම අද එය එසේ වී නම් සංගාගේ ප්රතිචාරයෙන් එයට නිසි පිළිතුර පෙනෙනවා.
popular news
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ඩේටින් ඇප් ගැන සැලකිලිමත් වෙන්න
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
සැප බසයක් පෙරළී දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd