www.ada.lk
2026 ඔක්තෝබර් මස 11 වන ඉරිදා
පී. සරවනමුත්තු පිටියේ අද (25දා) ආරම්භ වූ ශ්‍රී ලංකාව - පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරඟයේ ආරම්භක අවස්ථාවට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා එක්වුණා. ක්‍රිකට් අතුරු කමිටුව පත්කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා සංගාගෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් කළා ඒ ටෙස්ට් ක්‍රීඩාවෙන් විශ්‍රාම නොගෙන තව වසරක පමණ කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන ලෙසයි. පී. සරා පිටියේදී අද සංගා හා ක්‍රීඩා ඇමතිවරයා එකට හමුවුණා. සංගාගෙන් එම ඉල්ලීම අද එය එසේ වී නම් සංගාගේ ප්‍රතිචාරයෙන් එයට නිසි පිළිතුර පෙනෙනවා.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd