www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
ශූරයන්ගේ කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්රී ලංකා සංචිතය අද (24දා) මාධ්යයට අණාවරණය කෙරණි. කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරයි. කණ්ඩායම මාධ්යවෙත අණාවරණය කිරීමේ මාධ්ය සාකච්ඡාවේදි මෙම ඡායාරූප ගනු ලැබීය.මැතිව්ස් මේ ආකාරයෙන් කල්පනාවේ සිටින්නේ තරගාවලිය පිළිබඳව සකස් කළ සැලසුම් ගැනදැයි දන්නේ නෑ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd