www.ada.lk
2026 සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා
ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (24දා) මාධ්‍යයට අණාවරණය කෙරණි. කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරයි. කණ්ඩායම මාධ්‍යවෙත අණාවරණය කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදි මෙම ඡායාරූප ගනු ලැබීය.මැතිව්ස් මේ ආකාරයෙන් කල්පනාවේ සිටින්නේ තරගාවලිය පිළිබඳව සකස් කළ සැලසුම් ගැනදැයි දන්නේ නෑ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd