www.ada.lk
2026 ඔක්තෝබර් මස 29 වන බ්රහස්පතින්දා
රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීමකට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ත රාජපක්ෂ මහත්මිය අද (15දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමිණියාය.
ඇයත් සමග මහින්ද රාජපක්ෂ මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් රැසක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමීපයට පැමිණ ඇත. මේ අතර පොලිස් ජල ප්රහාරක රථද එම ස්ථානයට ගෙනවිත් තිබේ.
popular news
ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
ඇමෙරිකා යුද නැවක් කොළඹ වරායට
ඩේටින් ඇප් ගැන සැලකිලිමත් වෙන්න
කන්දෙවිහාරයේ කුමාරිගේ හස්ති පාලකයන් දෙදෙනා අත්අඩංගුවට
සත්යග්රහයේ නිරත හිමිවරුන්ට මහ නාහිමිවරුන්ගෙන් ලිපියක්
උපකාරක පංතියක සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් දුම්රියක ගැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd