ශ්‍රීපාද වන්දනාවට විශාල ජනකායක්
- 24 12 2015
- 18:28
- {{hitsCtrl.values.hits}} views
- . .
සමනල කඳු මුදුනේ පිහිටි ශ්‍රීපාදස්ථානයේ සමන් දේව ප්‍රතිමාව උඳුවප් පුරපසළොස්වක පෝදා අලුයම අද (24දා) තැන්පත් කිරීමත් සමග මෙවර (2015/16) සිරිපා වන්දනා සමය ආරම්භ විය.
සිරිපා වන්දනා සමය ආරම්භ වූ අද (24දා) දිනයේදී දේශීය බැතිමතුන් මෙන්ම විදේශීය බැතිමතුන් රැසක් එක්ව සිටීම විශේෂත්වයකි.මේ අනුව අද ආරම්භ වූ වන්දනා සමය එළඹෙන වෙසක් පොහොය තෙක් පුරා මාස 06 ක් පැවැත්වන අතර, එම කාලසීමාව තුළ ශ්‍රී පාද පත්මය වැඳපුදා ගැනීමට ජනතාවට අවස්ථාව උදාවී පවතී.
චාමර සම්පත්/ සංජීව ධර්මසේන/ ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ (ශ්‍රීපාදස්ථානයේ සිට)
කරඬුව ඇතුළු දේව ප්‍රතිමාව මළුවේ තැන්පත් කිරීම
.jpg)
ඉර සේවයේ ඡායාරූප කිහිපයක්
ශ්‍රීපාදස්ථානය පලාබද්දර මාර්ගයට දර්ශනය වන අයුරු (දිවා සහ රාත්‍රී)
සමනල කන්දේ සෙවණැල්ල අකෙතුත් කඳු පන්ති මත පතිත වී ඇති අයුරු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

