කොළඹ මූල්‍ය නගරයේ ඉදිකිරිමත් සමග කොළඹට අලුතෙන් හෙක්ටයාර් 133ක් එකතු වීමට නියමිතය. මේ අනුව එය ඇතුළත් කරමින් නව සිතියමක් සකස්කිරීමට මිනුම්පතිවරයා කටයුතු කර තිබේ. දෙවැනි ඡායාරූපයෙන් දැක්වෙන් මිනුම්පතිවරයා විසින් නව ඉඩම පෙන්වන අයුරුයි. පළමු රූපය ගූගල් සිතියම ආශ්රයෙන් ලබාගත් ඡායාරූපයකි.
පසුගිය රජය විසින් කොළඹ වරාය නගරය ලෙසින් ආරම්භ කළ ව්‍යාපෘතිය වත්මන් රජය විසින් කොළඹ මූල්‍ය නගරය ලෙස ඉදිරියට පවත්වාගෙන යයි. චීන රජයේ මූල්‍ය දායකත්වයෙන් මෙහි ඉදිකිරීම් සිදුවෙයි.
ඡායාරූපය - ද සන්ඩේ ටයිම් ඇසුරෙනි