ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (08) සවස්වරුවේ දී ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණි. මේ අවස්ථාවේ දී සියලු ක්‍රීඩකයින්ට උණුසුම් පිළිගැනීමක් ජනාධිපතිතුමන් වෙතින් ලැබුණි.
ක්‍රීඩකයින් සමග සතුටු සාමීචියේ යෙදුනු ජනාධිපතිතුමා පසුව එම අවස්ථාව සිහිවීම පිණිස විශේෂ සාදයක් ද පැවැත් වීය.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය