www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය එළැඹෙන හතරවැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.
ඇය ඊයේ (24දා) අද (25දා) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඇය මාලඹේ පෞද්ගලික රෝහලක සිට බන්ධනාගාර රෝහලට ඊයේ (24දා) මාරු කර යවනු ලැබීය.
ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට හිටපු අමාත්‍ය විමල් විරවංශ. මන්ත්‍රී විරකුමාර දිසානායක හා බස්නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාද එක්ව සිටියහ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd