www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුව පැවැත්වූ විරෝධතාවට ලෝටස් වටරමුවේදී කැරළි මර්දන ඒකකය විසින් කඳුළු ගෑස් හා ජල ප්රහාරයක් එල්ල කළේය.
ඔවුහු පාගමින් ජනපති ලේකම් කාර්යාලයට ගමන් කිරීමට ගත් උත්සාහය වැළැක්වීම නිසා නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. සිද්ධියෙන් තුවාල ලැබූ සරසවි සිසුන් තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළහ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
පොහොට්ටුවේ ආසන සංවිධායකයෝ ගුටි හුවමාරුවක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd