www.ada.lk
2026 මැයි මස 16 වන සෙනසුරාදා
ගල්කිස්සේදී හෙරොයින් ග්‍රෑම් 7.06 ක් සිය සන්තකයේ තබාගෙන ජාවාරම් කළ චෝදනාවට වරදකරු වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (14දා) මරණීය දණ්ඩනය නියම කළේය. චෝදනාවට වූ පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයිද විනිසුරුවරයා සඳහන් කළේය.
popular news
පුද්ගලයෙක් ඝාතනය කර හිස රැගෙන යයි
කුලියට දීමේදී පරිස්සමෙන්
ලෝක වෙළදපොලේ ඉන්ධන මිල වැඩි වෙලා , ඩීසල් ලීටරය රු. 720
ඇමෙරිකාවෙන් තෙල් හා ජෙට් යානා මිලදී ගැනිමට චීනය එකඟ වෙයි
දස කෝටියක කොකේන් සමග ඉන්දිය විද්‍යාඥයෙක් අල්ලයි
ජල විදුලි බලාගාර ප්‍රදේශවලට තද වැසි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd