www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
ගල්කිස්සේදී හෙරොයින් ග්රෑම් 7.06 ක් සිය සන්තකයේ තබාගෙන ජාවාරම් කළ චෝදනාවට වරදකරු වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා අද (14දා) මරණීය දණ්ඩනය නියම කළේය. චෝදනාවට වූ පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයිද විනිසුරුවරයා සඳහන් කළේය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
කාවන්තිස්ස කුඹුරු යායක ඇද වැටී සිටියදී හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd