www.ada.lk
2026 සැප්තැම්බර් මස 13 වන ඉරිදා
කොළඹ නගරය ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරයයි. රැකියා, ව්‍යාපාර හා වෙනත් කටයුතු සඳහා දිනකට කොළඹට විශාල පිරිසක් ඇදී එති. කොළඹ කොන්ක්රී්ට් වනාන්තයේ කොළ පැහැති ගසක් හෝ තණකොළ දුටුවිට හිතට යම් සැහැල්ලුවක් දැනේ. කොළඹ නගරයේ අලංකරණය උදෙසා වත්මන් රජයද ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටියි. පැවැති රජයද ඒ සඳහා කටයුතු කරනු ලැබීය. නමුත් නිසියාකාරව නඩත්තුවක් සිදු නොවීම හේතුවෙන් ඒවා විනාශ වී තිබේ. නමුත් ඇතැම් ස්ථානවල ඒවා නිසියාකාරව නඩත්තුවෙයි. කෙසේ වෙතත් අලකරණය සඳහා ගත් ක්‍රියාමාර්ග ආරක්ෂා කිරීම සියලු දෙනාගේම වගකීමකි.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd