www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
කොළඹ නගරය ශ්රී ලංකාවේ වාණිජ අගනගරයයි. රැකියා, ව්යාපාර හා වෙනත් කටයුතු සඳහා දිනකට කොළඹට විශාල පිරිසක් ඇදී එති. කොළඹ කොන්ක්රී්ට් වනාන්තයේ කොළ පැහැති ගසක් හෝ තණකොළ දුටුවිට හිතට යම් සැහැල්ලුවක් දැනේ. කොළඹ නගරයේ අලංකරණය උදෙසා වත්මන් රජයද ව්යාපෘති ක්රියාත්මක කරමින් සිටියි. පැවැති රජයද ඒ සඳහා කටයුතු කරනු ලැබීය. නමුත් නිසියාකාරව නඩත්තුවක් සිදු නොවීම හේතුවෙන් ඒවා විනාශ වී තිබේ. නමුත් ඇතැම් ස්ථානවල ඒවා නිසියාකාරව නඩත්තුවෙයි. කෙසේ වෙතත් අලකරණය සඳහා ගත් ක්රියාමාර්ග ආරක්ෂා කිරීම සියලු දෙනාගේම වගකීමකි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd