ADA
www.ada.lk
2026 ජනවාරි මස 16 වන සිකුරාදා
අභාවප්‍රාප්ත විශිෂ්ට රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (11දා) ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
ඔහුගේ දේහය මේ වනවිට ඔහුගේ පෞද්ගලික නිවසේ තැන්පත් කර ඇති අතර, එය ජාතික කලා භවනට රැගෙන නොයාමට දැනට තීරණය කර තිබේ.
156/1, පන්සල පාර, කලාපුර,ගල්කිස්ස දරන නිවසේදී රසිකයන්ට සිය අවසන් ගෞරවය ඔහු වෙත දැක්වියහැකිවනු ඇත.
popular news
ලොකෙටම හදපු රෝල්ස් රොයිස් 25න් එකක් ලංකවේ ඩඩ්ලිට
වරකාපොල බීඩි සමාගමකට රු. කෝටි 15ක් දඩ
නොවැම්බර් 27 සවස 2.07ට මහනුවරින් නාවලපිටිය බලා ගිය දුම්රිය තවමත් නාවලපිටියට ගියේ නෑ
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන ආයෝජන සමාගමක් ඉවත්වෙයි
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd