විජයග්රහණ සැමරුමට මාතර සූදානම්
- 15 05 2014
- 15:02
- {{hitsCtrl.values.hits}} views
- . .
යුද ජයග්‍රහණයේ පස් වැනි සමරුම මෙවර මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. ඒ සඳහා පුහුණු සැසි අද (15දා) දිනයේදීත් පැවැත්විණි.
පස්වැනි විජයග්‍රාහී පෙළපාළිය මාතර නගරයේ වෙරළ පාරේදී එළඹෙන 18 දා පැවැත්වේ.
එච්.ඊ.ඒ. ප්‍රසාද්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.