www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
වන අලි ගම්වැදීම වළකාලීම සඳහා දැනට ඇති විදුලි අලි වැටට මීටර් දෙකකට ආසන්නයෙන් පැති තල කම්බි රෝල් එළීම ආරම්භ කර ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.
මෙම පැති තල සහිත කම්බි රෝල් මේ වන විට වල් අලි ගම් වදින ස්ථාන ඉලක්ක කරමින් එළීම සිදුවන අතර, දැනට කම්බි රෝල් 500ක ප්රමාණයක් පමණක් එළීම සිදුවන බව කියයි.
අත්හදා බැලීමක් වන මෙය සාර්ථක නම් ඉදිරියේදී සුදුසු පරිදි යොදා ගැනීමට කටයුතු කරන බවත්, වනජීවී නිලධාරීන් පවසයි. මෙය මේ වන විට පුත්තලම කල්අඩිය විදුලි අලි වැට ආශ්රිතව එළා ඇති අතර, වනජීවී නිලධාරීන්ට අමතරව සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්ද සහයට එක්ව සිටී.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd