www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
වන අලි ගම්වැදීම වළකාලීම සඳහා දැනට ඇති විදුලි අලි වැටට මීටර් දෙකකට ආසන්නයෙන් පැති තල කම්බි රෝල් එළීම ආරම්භ කර ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.
මෙම පැති තල සහිත කම්බි රෝල් මේ වන විට වල් අලි ගම් වදින ස්ථාන ඉලක්ක කරමින් එළීම සිදුවන අතර, දැනට කම්බි රෝල් 500ක ප්රමාණයක් පමණක් එළීම සිදුවන බව කියයි.
අත්හදා බැලීමක් වන මෙය සාර්ථක නම් ඉදිරියේදී සුදුසු පරිදි යොදා ගැනීමට කටයුතු කරන බවත්, වනජීවී නිලධාරීන් පවසයි. මෙය මේ වන විට පුත්තලම කල්අඩිය විදුලි අලි වැට ආශ්රිතව එළා ඇති අතර, වනජීවී නිලධාරීන්ට අමතරව සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්ද සහයට එක්ව සිටී.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd