www.ada.lk
2026 ඔක්තෝබර් මස 14 වන බදාදා
විජය පුවත්පත් සමාගම විසින් 13 වැනි වරටත් පවත්වන ලැබූ තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව අද (18දා ) උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ පුරාණ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නායක හිමියන්ගේ අනුශාසනා පරිදි පොසොන් අලෝක වැඩසටහන ක්‍රියාත්මක කළ අතර අලෝක පූජාව ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය පී. හැරසින් මහතාද එක්වයි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd